Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

මර්වින් සිල්වාත් අරලියගහ මැදුරට ! තවත් 5 ක් එන බව කියයි !

Must read

maervin 1රටතුල මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ එක් පිලක් පමණක් මේ වන දිනෙන් දින ශක්තිමත් වෙමින් තිබේ.ඒ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිළයි.
මාධ්‍ය විසින් කල් තියා ගියායැයි කියු මන්ත්‍රිවරුන් පවා දැන් පැමිණ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමට සපථ කර තිබේ.
මේ අතර දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක චරිතයක් වන මර්වින් සිල්වාද  අරලියගහ මන්දිරයට පැමිණ තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article