Tuesday, September 15, 2026
spot_img

මතුගම ගම්මාන 3ක් හුදෙකලා කෙරේ

Must read

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article