අම්පිටිය සුමන හාමුදරුවන්ට බොදුබලේ ඥාානසාර හාමුදුරුවෝ ලවා මඩකලපුව මංගලාරාමයේදි බණක් කියවා ගන්නට ඇතැයි කියන ආශාවක් නිසා බොදුබලේ ඥාානසාර හාමුදුරුවෝ සෙනග සහ වාහන පිරිවරා මඩකලපුවට එමින් සිටියදි පොලිසිය මේ පිරිස නවතාලන්නේ ඇතිවිය හැකි ගැටුමක් පාලනය කරගැනිම සදහාය.
ඒ වෙනුවෙන් වු උසාවිය නියෝගයද ඥානසාර හාමුදුරුවන්ට ලබාදෙයි.
ඔහු එය ප්‍රසිද්ධියේ ඉරා දමයි .
දැන් පොලිසිය මොකද කියන්නේ ?
බොදුබලේ ඥානසාර හාමුදුරුවෝ මඩකලපුවේදි උසාවි නියෝග පොලිසිය ඉදිරිපිටදි ඉරා දමයි ?( විඩියෝ )
