Tuesday, September 15, 2026
spot_img

බුරවි කුණාටුවෙන් පසු අම්පාර දිස්ත්‍රික්කයට අයහපත් කාලගුණයක්

Must read


බුරවි කුණාටුවෙන් පසු දේශගුණික විපර්යාසයක්  සිදුවී ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ කාලගුණය අනපේක්ෂිත ලෙස වෙනස් වී තිබේ. මේ හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ධීවරයින්ට ඊයේ  (15) මුහුදට යෑමට විශාල දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය.එදින  උදෑසන සිට සවස දක්වා වළාකුළු සහ වැසි සහිත විය.

මරුදමුනෙයි , පණ්ඩිරුප්පු , පෙරියනිලවනයි , සයින්දමරුදු, අදලයිචේනෙයි, නිනාවූර්, ඔලුවිල් පොතුවිල් වැනි ප්‍රදේශවල සුළං වේගය වැඩිවීමක් පෙන්නුම් කරයි. සුළගේ දිශාව වෙනස් වී තිබේ. මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශ මුහුදු ඛාදනයට ගොදුරු වී තිබේ.

 

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article