Stories පාස්පෝට් කන්තෝරුවේ මෙහෙයුම් කටයුතු සිංහලෙන් විතරයි ! By freddy June 16, 2017 0 211 Share Facebook Twitter Pinterest WhatsApp Must read සුමන්තිරන්ගෙන් පුනරුද ආණ්ඩුවට චෝදනා රැසක් ! May 4, 2025 මන්නාරමේදි පැවැති ගොවි රැළිය … May 4, 2025 ‘අපි හොඳ නැතිනම්, අපට වඩා හොඳ අය තෝරා පත් කර ගත යුතුයි’ May 1, 2025 නාගපට්ටිනම් සිට කන්කසන්තුරෙයි දක්වා මගී තොටුපළ ගාස්තු අඩු කිරීම: – භාණ්ඩ කිලෝග්රෑම් 22 ක් නොමිලේ May 1, 2025 freddy දැන් පාස්පෝට් කන්තෝරුව බත්තරමුල්ලේ නවීන ගොඩනැගිල්ලකට ගෙන ගොස් ඇත. අලුත් සුවද සහ පහසුකම් ජනතාවට සැබෑ ප්‍රබෝධයක් ගෙන දෙයි. වඩා ක්‍රමවත්ව සියල්ල සිදුවන බව පෙනේ. අල්ලස්දීම හෝ ගැනීම නතර කිරීමට සැම තැනම සී.සී.ටී.වී කැමරා සවිකර ඇත. පාස්පෝට් ලබා ගැනීමට දහස් ගනනින් මිනිසුන් දිනකට මෙම කන්තෝරුවට පැමිණෙන අතර එයින් බොහෝ දෙනෙකු මුස්ලිම් සහ දෙමළ සහෝදර සහෝදරියන් වන අතර බොහෝ දෙනෙකුට සිංහල භාෂාව හැසිරීම ඉතාමත් අපහසුය. එහෙත් අවාසනාවකට තවමත් මෙහෙයවීමේ කටයුතු සියල්ලම සිදුවනුයේ සිංහල භාෂාවෙන් පමණි. අරුණ ශාන්ත නෝනිස් පාස්පෝට් කන්තෝරුවේ සිට වාර්තා කරමි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleඇමරිකාවේ ගංගාවලත් මසුන් දහස් ගණනින් මියයාමට පටන් අරන්..Next articleලොවම හෙල්ලූ වෛරසය සැලසුම් කල පිරිස සොයාගැනේ.. - Advertisement - More articles ෂෝට් එකක අවසානය May 1, 2025 අල්ලස් ගන්න ගිය NGO සම්බන්ධිකාරකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ? March 23, 2025 ආච්චි අම්මාගේ බෙහෙත් පෙති බිවූ නොදරුවෙකු මෙලොව හැර යයි March 7, 2025 - Advertisement - Latest article සුමන්තිරන්ගෙන් පුනරුද ආණ්ඩුවට චෝදනා රැසක් ! May 4, 2025 මන්නාරමේදි පැවැති ගොවි රැළිය … May 4, 2025 ‘අපි හොඳ නැතිනම්, අපට වඩා හොඳ අය තෝරා පත් කර ගත යුතුයි’ May 1, 2025 නාගපට්ටිනම් සිට කන්කසන්තුරෙයි දක්වා මගී තොටුපළ ගාස්තු අඩු කිරීම: – භාණ්ඩ කිලෝග්රෑම් 22 ක් නොමිලේ May 1, 2025 ෂෝට් එකක අවසානය May 1, 2025