Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්දව අවශය සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්දව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (28) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන පුද්ගලයින් බව නාවලපිටිය පොලිසිය පවසයි.‍

අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article