Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තුවේ යකා නැටු පොහොට්ටු මන්ත්‍රිලාට වැඩ වරදින ලකුණු ?

Must read

(10.30 am ) පසුගිය කාලය තුල පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව වාර්තාවේ.
පොලිස් නිලධාරීන්ට පහර දීම, මිරිස් කුඩු ගැසීම සහ පොදු දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය පැවැත්වෙන බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් දැනටමත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
පොහොට්ටු මන්ත්‍රිවරුන් විසින් සිදුකරන්නට යෙදුන සකලාකාර විනය විරෝධි ක්‍රියාවලට අදාලව සියලු සජිවි දර්ශණ කදිම සාක්ෂි බවට පත්ව තිබේ.sl-16

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article