NewsPolitics පළාත් පාලන ඡන්ද විමසීම : නාමයෝජනා කැදවීමේ නිවේදනය මේ මස අග By freddy December 8, 2022 0 438 Share Facebook Twitter Pinterest WhatsApp Must read සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 freddy පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවත්,ඉදරි දිනවලදී තවත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන්කර ඇත. පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව මාර්තු මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නම්, ජනවාරි මස 05 වැනිදාට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරටේ තිබෙන තැන ගැන ජනතාවට සැබෑ පණිවිඩය ගෙන යාම ජනමාධ්‍යවේදියාගේ වගකීමක් –Next articleහෙට පාසල් වලට විශේෂ නිවාඩු - Advertisement - More articles චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 - Advertisement - Latest article සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 සත්තුකොණ්ඩාන් සමූල ඝාතනයේ 36 වන අනුස්මරණ දිනය සැමරේ September 10, 2026