පළාත් පාලන ආයතන 341ක් අතරින් ආයතන 340කම නිල කාලය අද(19) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබේ.
පළාත් පාලන නීතියට අනුව අද දිනයට පෙර මැතිවරණය පවත්වා නව සභිකයන් පත්කරගැනීම සිදුකල යුතු වුවද, එසේ මැතිවරණයක් නොපවැත්වුන බැවින් පළාත් පාලන ආයතනවල බලය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වේ.