Thursday, September 17, 2026
spot_img

දළ පූට්ටුවා ඝාතනය කළ අයට කිසිම අනුකම්පාවක් නෑ ! ඇමති ජයවික්‍රම කියයි !

Must read

ගාමිණි ජයවික්‍රදළ පූට්ටුවා පිළිබදව ප්‍රශ්ණය අද පාර්ලමේන්තුවේදි විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විමට තරම් වු විශේෂ එකක් බවට දැන් පත්ව ඇත.
එයට හේතුව වි ඇත්තේ මේ දුර්ලභ ගනයේ ඇතා ඝාතනය කර අත්දැළ රැගෙන ඇතැයි  යන පුවත මාධ්‍ය අතර මේ වන විට කේන්ද්‍රය සංවාදයක් ජනිත කර තිබුණ බැවිනි.
මේ අනුව වනජිවි ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා විසින් අද (29) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවක් කැදවා තිබුණි
මේ පිටුපස සිටින බලවත් අය ,කවුරු වුවත් ඒ අයටවිරුද්ධව කටයුතු කරන බවත්
මේ අයට විරුද්ධව කිසිම අනුකම්පාවක් නැති බවත් .තරාතිරමක් නොබලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා මෙහිදි තවදුරටත්  අවධාරණ කර තිබුණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article