ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුවිභාගය අද (24) දින විභාගයට ගත් අතර එම මහාධිකරණයේ දෙවන නඩුව ද අද ගොනු කිරීම සිදුවිය.
එලෙස නඩුව ගොනු කරනු ලැබුවේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 81.3 ක් සාවද්‍ය පරිහරණය සම්බන්දයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිවයි.