ඡායාරූපය උපුටාගැනීම www.dailymirror.lk
පසුගියදා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ කුඩා දරුවෙකුට මත්පැන් පානය කරවන දර්ශණයේ සිටින දරුවාගේ පියා ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව මීගලෑව පොලීසිය පවසයි. ඔවුන් හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.