Tuesday, September 15, 2026
spot_img

ඩෙංගු වසංගතයට මුහුණ දීමට ග්‍රාමීය රෝහල් සන්නද්ධ කෙරේ

Must read

මේ දිනවල පවතින ඩෙංගු වසංගත තත්වයත් සමගින් කොළඹ හා ආසන්න රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතින බැවින් වෑතර,පිළියන්දල,අනියන්කඩ හා දන්කොටුව වැනි  ග්‍රාමීය ප්‍රදේශවල  රෝහල් වෙත අවශ්‍ය කාර්යය මණ්ඩලය,උපකරණ හා ඖෂධ යොමුකරමින් ප්‍රධාන රෝහල් වල ඇති රෝගී තදබදය අඩු කිරීඹට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි මේ වන විට උතුරු හා දකුණ කොළඹ ශික්ෂන රෝහල්,මීගමුව මූලික රෝහල,IDH රෝහල හා රත්නපුර මූලික රෝහලමේ වන විට ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතිනවා.

ward-3-b

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article