Monday, April 29, 2024

හිටපු ජනපති ජපන් ගොස් එනවිට කිලෝ 1000ක භාණ්ඩ අරන් ඇවිල්ලා??

Must read

625.183.560.350.160.300.053.800.330.160.90

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනක සහභාගී වූ ජපාන සංචාරයෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමේදී විශාල මුදල් ප්‍රමාණයක් මෙරටට රැගෙනවිත් ඇතැයි වාර්ථා වේ. ඒඅතරම කිලෝග්‍රෑම් 1000ක බඩු බාහිරාදියත් ඔහු විසින් මෙරටට රැගනෙවිත් ඇති අතර ඔහු සමග එම සංචාරයට සහභාගී වූ පිරිසත් විශාල භාණ්ඩ ප්‍රමාණයක් රැගෙනවිත් ඇති බවද සදහන්.

හිටපු ජනාධිපතිතුමන්ගේ මෙම ක්‍රියාකලාපයට කිසිදු පියවරක් ගුවන්තොටුපලේ බලධාරීන් විසින් ගෙන නැති බවත් මාධ්‍ය වාර්ථා සදහන් කරන අතර රාජපක්ෂ මහතා විසින් රැගෙන ආ භාණ්ඩ පිලිබදව කිසිදු විස්තරයක් ලබා නොගැනීමට ගුවන්තොටුපල බලධාරීන් මෙන්ම රේගු  නිලධාරීන්ට කටුයතු කර ඇති බවයි වාර්ථා වන්නේ.

http://www.tamilwin.com ඇසුරිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article