Tuesday, September 15, 2026
spot_img

ජාතික රෝහලේ හෙද නිලධාරිනියකට කොවිඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

Must read

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවය කරන හෙද නිලධාරිනියකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඇය හදිසි අනතුරු ඒකකයේ දැඩි සත්කාර ඒකකයට අනුයුක්තව සේවය කල හෙද නිලධාරිනියකි.

ඇයට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේද යන්න පිළබදව මේ වන තෙක් කහවුරු වී නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article