Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පිළියන්දල භික්ෂුන් 69ක් නිරෝදායනය

Must read

කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු නිරෝදායනයට ලක්කර ඇත.

එම පිරිවෙනෙහි වැඩ වසන හිමිනමකගේ මවක් පසුගිය දිනක එම හිමි නම බැලීම සඳහා පැමිණ ඇත. පසුව ඇයට කොවිඩ් ආසාදිත වයිරසය ශරීරගතවී ඇති බවට වාර්තාවීමෙන් අනතුරුව මෙම හිමිවරුන් පිරිස සහ අනෙකුත් පිරිස නිරෝධායනයට ලක් කළ බව පොලිසිය සඳහන් කරනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article