Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඝාතනය කළ 55 හැවිරිදි කාන්තාවකගේ සිරුර වාලච්චේනේ වෙළඳසැලකින් හමුවෙයි

Must read

වාලච්චේන පොදු වෙළදසැලේ තිබී  පසුගිය දා (05)   මියගිය  කාන්තාවකගේ  සිරුරක් සොයාගන්නා ලදී. වයස අවුරුදු 55 ක් වයසැති මොහොමඩ් හනීෆා සිද්ධි ලයිලා නමැති මෙම කාන්තාව එදින නිවසේ සිට ත්‍රීවිල් රථයකින් බැංකුවට පැමිණ ඇත. ඒ අතරතුර කාලයේදී  ඇයව ඝාතනය කර ඇති අතර මෙම ඝාතනයට ඇයගේ ඥාතියෙකු සම්බන්ධ බවට පොලීසිය සැකකරයි. වාලච්චේන පොලීසිය විසින් ඇය පැමිණි ත්‍රීවිල් රථ රියදුරා සහ  මළසිරුර හමුවූ වෙළදසැලේ හිමිකරුව මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.  රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article