Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලංකාවේ මර්ධනයට එරෙහිව ස්විස්ටර්ලන්තයේත් විරෝධතා !

Must read

රාජපක්ෂ ආණ්ඩුවේ පුද්ගල පැහැරගැනීම් ,නීතී විරෝධි අත්අඩංගුවට ගැනීම් සහ මිලීටරීකරණයට එරෙහි ලංකා , සුවීස් සහ කොලොම්බියන් සහෝදරත්වයසුවීට්සර්ලන්තයේ බර්න් නගරයේදී විරෝධතාවයක් පැවැත්වු බව එහි වෙසෙන ලංකාවේ වෘත්තිය සමිත ක්‍රියාකාරිකයෙකු වන සරත් මද්දුමගේ සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් වාර්තා කර තිබේ.
මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක්ද මේ වන විටත් ලංකාව තුල දියත්ව ඇති මර්ධනයට එරෙහිව සිය විරෝධයන් නිවේදනයන් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article