77 වන වියෙහි පසුවන ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මේ වන වි දැඩි ලෙස අසාධ්‍ය තත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්ථා වෙයි.
ශ්‍රී ලංකීය සිනමාවේ ස්වර්ණමය යුගයේ ආදරණීය රංගන පෞර්ෂයක් වන කංලසූරිය මහාතාට citizenpostlk.com අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.