ඔටිසම් රෝගයෙන් පෙලෙන දරුවන් වෙනුවෙන් ඉදිවූ නැගෙනහිර පලාතේ ප්‍රථම හා එකම පාසල හා අධ්‍යයන මධ්‍යස්ථානය පසුගිය අප්‍රේල් මස 08 වන දින විවාත කර අැත. ඒ සදහා මිලියන 3ක පමණ මුදලක් වැයවී ඇති අතර ඒ සදහා වන ආදාර සපයා ඇත්තේ අැමරිකාවේ ජාත්‍යන්තර සෞඛය වෛද්‍ය සංවිධානය විසිනි.
![theeraniyam-b](http://citizenpostlk.com/wp-content/uploads/2017/04/theeraniyam-b.jpg)
![theeraniyam-a](http://citizenpostlk.com/wp-content/uploads/2017/04/theeraniyam-a.jpg)
![theeraniyam-d](http://citizenpostlk.com/wp-content/uploads/2017/04/theeraniyam-d.jpg)
![theeraniyam-c](http://citizenpostlk.com/wp-content/uploads/2017/04/theeraniyam-c.jpg)
http://supeedsam.ch ඇසුරිිණි