Tuesday, September 15, 2026
spot_img

උතුරේ පෙර පාසල් ගුරුවරියන් විරෝධතාවයක…..

Must read

උතුරු පළාතේ පෙර පාසල් ගුරුවරියන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. තම රුපියල් 6000 දීමනාව වැඩි කර ස්ථිර පත්වීමක් ලබාදෙන ලෙසත්, අඩු වැටුපට දීර්ඝ කාලයක් සේවය කරන බවත් රජය සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසත් ඉල්ලා උතුරු පළාතේ සියලුම පෙර පාසල් ගුරුවරුන් මෙලෙස විරෝධතාවයේ නිරත ව තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article