Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඇමති සජිත් වැඩ අල්ලයි ! ලුෂනුත් එයි !

Must read

සජිත් 3සජිත්(11.35 am ) නිවාස ,ඉදිකිරිම් සහ සංස්කෘතික ඇමතිවරයා ලෙසින් දිවුරුම් දුන් සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේම සිය රාජකාරි ආරම්භ කර තිබුණි.
10 වන ලෝක ශුරතා තරගාවලියේදි රන්පදක්කම් දිනු ලුෂන් පුෂ්පරාජ් මහතාද මේ අවස්ථාවට එක්ව සිටි අතර ඇමතිවරයා තම පුද්ගලික ධනපරිත්‍යාගයක්ද ඔහු වෙතට ලබා දි තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article