අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.
ඒ අනුව අලුත් අවුරුදු විශේෂ සේවා වෙනුවෙන් ඉදිරි දිනවල ක්රියාත්මක කෙරෙන ධාවන සැළසුම පහත දක්වා ඇත
දිනය | ආරම්භක ස්ථානය | අවසන් ස්ථානය | වේලාව | පහසුකම් |
2018/04/07 | කොළඹ කොටුව | බණ්ඩාරවෙල | ප.ව 07.20 | වායු සමනය කලමැදිරියක් සහිතය |
කොළඹ කොටුව | මහව සංධිය | ප.ව 01.05 | – | |
මහව සංධිය | කොළඹ කොටුව | ප.ව 05.10 | ||
2018/04/08 | බණ්ඩාරවෙල | කොළඹ කොටුව | පෙ.ව 08.05 | වායු සමනය කලමැදිරියක් සහිතය |
කොළඹ කොටුව | මහව සංධිය | ප.ව 01.05 | ||
මහව සංධිය | කොළඹ කොටුව | ප.ව 05.10 | ||
2018/04/09 | කොළඹකොටුව | බණ්ඩාරවෙල | ප.ව 07.20 | වායු සමනය කලමැදිරියක් සහිතය |
කොළඹ කොටුව | මහව සංධිය | ප.ව 01.05 | ||
මහව සංධිය | කොළඹ කොටුව | ප.ව 05.10 | ||
2018/04/10 | බණ්ඩාරවෙල | කොළඹ කොටුව | පෙ.ව 08.05 | වායු සමනය කලමැදිරියක් සහිතය |
කොළඹ කොටුව | මහව සංධිය | ප.ව 01.05 | ||
මහව සංධිය | කොළඹ කොටුව | ප.ව 05.10 | ||
2018/04/11 | කොළඹ කොටුව | මහව සංධිය | ප.ව 01.05 | |
මහව සංධිය | කොළඹ කොටුව | ප.ව 05.10 | ||
මරදාන | ගාල්ල | පෙ.ව 9.20
පෙ.ව 11.50 |
||
මාතර | මරදාන | ප.ව 7.00 | ||
මරදාන | මාතර | ප.ව 2.55 | ||
ගාල්ල | කොළඹ කොටුව | ප.ව. 1.15
ප.ව. 05.55 |
||
2018/04/12 | කොළඹ කොටුව | බණ්ඩාරවෙල | ප.ව 07.20 | වායු සමනය කලමැදිරියක් සහිතය |
කොළඹ කොටුව | යාපනය | ප.ව10.00 | ||
කොළඹ කොටුව | ගාල්ල | ප.ව 6.50 | ||
කොළඹ කොටුව | මහව සංධිය | ප.ව 01.05 | ||
මහව සංධිය | කොළඹ කොටුව | ප.ව 05.10 | ||
මරදාන | මාතර | ප.ව 2.55 | ||
මාතර | මරදාන | ප.ව 7.00 | ||
ගාල්ල | මරදාන | ප.ව 9.30 | ||
මරදාන | ගාල්ල | පෙ.ව 9.20
පෙ.ව 11.50 |
||
ගාල්ල | කොළඹ කොටුව | ප.ව. 1.15
ප.ව. 05.55 |
||
2018/04/13 | බණ්ඩාරවෙල | කොළඹ කොටුව | පෙ.ව 08.05 | වායු සමනය කලමැදිරියක් සහිතය |
මරදාන | ගාල්ල | පෙ.ව 9.20
පෙ.ව 11.50 |
||
ගාල්ල | කොළඹ කොටුව | ප.ව. 1.15
ප.ව. 05.55 |
||
2018/04/14 | කොළඹ කොටුව | වේයන්ගොඩ | පෙ.ව 8.00 | |
වේයන්ගොඩ | කළුතර දකුණ | පෙ.ව 9.30 | ||
වේයන්ගොඩ | කොළඹ කොටුව | ප.ව 4.00 | ||
මරදාන | කළුතර දකුණ | පෙ.ව7.40 | ||
කළුතර දකුණ | වේයන්ගොඩ | ප.ව 1.00
පෙ.ව 9.20 |
||
වේයන්ගොඩ | කළුතර දකුණ | පෙ.ව12.25 | ||
කළුතර දකුණ | මරදාන | ප.ව 3.20 | ||
2018/04/15 | කොළඹ කොටුව | බණ්ඩාරවෙල | ප.ව 07.20 | වායු සමනය කලමැදිරියක් සහිතය |
මාතර | මරදාන | ප.ව 7.00 | ||
මරදාන | මාතර | ප.ව 2.55 | ||
යාපනය | කොළඹ | ප.ව 8.00 | ||
2018/04/16 | බණ්ඩාරවෙල | කොළඹ කොටුව | පෙ.ව 08.05 | වායු සමනය කලමැදිරියක් සහිතය |
මාතර | මරදාන | ප.ව 7.00 | ||
කොළඹ කොටුව | ගාල්ල | ප.ව 6.50 |
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුලදීත් විශේෂ දුම්රිය සේවාවන් ක්රියාත්මක වන බව ශ්රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
නිතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්