Sunday, May 19, 2024

නකල්ස් කදු තරණයට ගිය 7ක් අතුරුදන්

Must read

ඊයේ (08) නකල්ස් කදු තරණයට ගිය 7 දෙනෙකුගෙන් යුතු පිරිසක් අතුරුදහන් වී තිබෙනවා. එම පිරිසෙන් එක් පුද්ගලයෙකු භයේ රාත්‍රීයේ තම දෙමව්පියන් අමතමින් සදහන් කර ඇත්තේ නැවත පැමිණෙන මාර්ගය සොයාගැවීමට තමන් ඇතුළු පිරිසක් නොහැකි වූ බවයි. ඉන්පසු දෙමව්පියන් විසින් 119 අමතමින් මේ පිලිබදව පොලීසියට දන්වා ඇති අතර මේ වන විට එම පිරිස සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article