Tuesday, October 13, 2026
spot_img
spot_img
spot_img
spot_img

ෆයිසර්’ එන්නත් ලක්ෂ 6 ක් කල් ඉකුත් වෙයි !

Must read

සෞඛ්‍ය අමාත්‍යංශය සතුව තිබූ ‘කොරෝනා’ මර්දන ‘ෆයිසර්’ එන්නත් තොගය කල්ඉකුත් වීම නිසා භාවිතයට නොගන්නා බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

‘ෆයිසර්’ එන්නත් මාත්‍රා ලක්‍ෂ 6 ක් පමණ මෙසේ කල්ඉකුත් වී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාවට ඉදිරියේදී ‘ෆයිසර්’ එන්නත නොදෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article