Saturday, May 18, 2024

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේදී අයකරන ගාස්තු සංශෝධනය කෙරේ

Must read

ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමේදී අයකරන ගාස්තු වල සංශෝධිත ක්‍රමවේදය අද(01) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව මුල් වරට ජාතික හැදුනුම්පතක් ලබාගැනීමේදී රු.200ක මුදලක්ද, එක්දින සේවය යටතේ හැදුනුම්පතක් ලබාගැනීමේදී රු.2000ක මුදලක්ද අයකෙරේ.

නැතිවූ ජාතික හැදුනුම්පතක අනුපිටපතක් නිකුත් කිරීම සඳහා අයකරන ගාස්තුව රු.1000 දක්වා ඉහළ දමා තිබේ.එමෙන්ම සංශෝධිත අනුපිටපතක් ලබාගැනීමේදී රු.500ක්ද,කල් ඉකුත්වූ ජාතික හැදුනුම්පතක් වෙනුවට නව හැදුනුම්පතක් නිකුත් කිරීමේදී රු.200ට මුදලක් මෙම සංශෝධිත ගාස්තු යටතේ අය කිරීමට නියමිතය .

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article