Monday, September 14, 2026
spot_img

හෙට සිට 27 දක්වා “නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ” කිරීමට රජයේ තීරණයක්

Must read

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කිරීමට නියමිතය.

මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article