Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

හදිසි නීතිය ඉවත් කිරීමෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන වලට බලපෑමක් නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Must read

හදිසි නීතිය ඉවත් කිරීම මගින් ත්‍රස්ත ක්‍රියාවන් මත අඩංගුවට ගැනීම්,රදවා තබා ගැනීම් හා විමර්ෂණ වලට කිසිදු බලපෑමක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහකා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article