
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මිය ගොස් ඇත්තේ 32 හා 43 වයස් වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
පසුගිය කාලය තුල මෙසේ නාදුනන පුද්ගලයන් විසින් සිදුකැන මනුෂ්‍ය ඝාතන වල වැඩිවීමක් දක්නට ලැබේ.