Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

සෝමේගේ ගුවන් විදුලියේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කුමන්ත්‍රණ පුවත්ම පමණි !

Must read

slbcරාජ්‍ය මාධ්‍ය අතර රෙදි ගලවාගෙනම කඩේ යන පළමු වැන්නා බවට පත්ව ඇත්තේ ගුවන් විදුලියයි . ලැජ්ජාව බෙදන තැනකවත් සිට නැති මේ දිසානායක සහ ඔහුගේ ප්‍රවෘත්ති ගෝලයා වු ඉන්දික ජයරත්න බානට ප්‍රවෘත්ති යනු කුමන්ත්‍රණකාරින්ගේ හඩම පමණි.
මහජනයා හට කප්පරක් බොරු විග්‍රහයන් සැපයු දෙසැම්බර් 06 වනදා රාත්‍රි 9 ප්‍රවෘත්තිය තුල ප්‍රජාතන්ත්‍රවාදයේ හඩ වෙනුවෙන් තිබුනේ ඉතාමත් කෙටි එකම පුවතක් පමණි. එනම් යුක්තියේ හඩ වැඩේට කලාකරුවන් එක්ව සිටිබව කිමම පමණි.
ජනමාධ්‍ය ලේකම්ටත් පොරොන්දු වි කථානායකවරයාටත් වැද සමාව ගත්තද ලැජ්ජාවක් ගෑවිලාවත් නැති සෝමේලා පාඩම් ඉගෙන ගන්නේ මේ රටේ ප්‍රගතිශිලි ජනයාගෙන්ම පමණි.එවැන්නන්  හට අපට කියන්නට ඇත්තේ එතෙක් ඔහොම යං සෝමේ කියා පමණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article