ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යසනයට මුහුණ දීමට සිදුවී ඊයේ වනවිට වසර 18ක්. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සුනාමියෙන් ජීවිත අමිවූ පුද්ගලයින් සැමරීම ඊයේ (26 ) වනදා පෙරවරු 9.15 ට කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයයේදී සිදුකරන ලදි. මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ ඒකකයේ කිලිනොච්චි දිස්ත්‍රික් අධ්යක්ෂ, ගෝකුල්රාජ් මහතා සහ දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතීස්වරන් සහභාගී විය.
තමරලිංගම් පරමශිවම්