Monday, September 14, 2026
spot_img

සුනාමියෙන් මියගිය වාලච්චේන ජනතාව සිහිකරයි

Must read


සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින්ගේ ආත්මයන් වෙනුවෙන් 18 වැනි ගුණානුස්මරණ දේව මෙහෙය සහ යාච්ඥාව අද පාසිගුඩා වෙරළ තීරයේදී පැවැත්වුණා.
පාසිකුඩා වාලම්පුරි ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද එම උත්සවයේදී නිශ්ශබ්ද වන්දනා සමරු ගිනිදැල් දැල්වීම, ආගමික වතාවත්, දානමය පිංකම්, තෝරාගත් සිසු සිසුවියන්ට ඉගෙනුම් උපකරණ බෙදාදීම සිදුකෙරුණු අතර, වාලච්චේන කෝරළෙයිපත්තු ප්‍රදේශයේ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 512 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුහ.

කේ රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article