Thursday, September 17, 2026
spot_img

සර්ව පාක්ෂික සමුළුවත් පුස්සක් වෙයි ! බහුතරය පෙන්විම සදහා හෙට දිවුරුම් ප්‍රකාශ 113 ඉදිරිපත් කරන බව එජාපෙ කියයි !

Must read

ajith pජනපති සිරිසේන විසින් අද සවස් වරුවේ කැදවා තිබුණ සර්ව පාක්ෂික සමුළුවක් වැදගත් එකඟතාවයක් නොමැතිවම විසිර ගොස් ඇතැයි වාර්ථා වේ.
මේ අතර එක්සත් ජාතික පෙරමුණ ඇමති අජිත් පි පෙරේරා මාධ්‍ය හමුවේ කියා ඇත්තේ තමන්ට බහුතරය ඇතිබව පෙන්විමට 113 දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ හෙට දිනයේදි සුදානම් බව ජනපති සිරිසේනට දැන්වු බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article