Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

සම්පත් බැංකු මූල්‍ය වංචාවේ සැගවුන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

Must read

සම්පත් බැංකුව විසින් සිය තැන්පත්නරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්දයෙන් අධිකරණ නියෝග මත පවත්වනු ලබන වොහාරික විගණන පරීක්ෂණය අඛණ්ඩව පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්බන්දයෙන් සැගවුණ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්න්දයෙන් සිදුකරන ලද පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ සම්පත් බැංකුවේ ඉහළ පෙලේ නිලධාරීන් විසින් ඉතාමත් සැලසුම්ගතව සිය තැන්පත්කරුවන්ගේ මුදල් කෝටි ගණනක් වංචා කර ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article