News ශීත කාලගුණය තවදුරටත් By freddy December 9, 2022 0 185 Share Facebook Twitter Pinterest WhatsApp Must read ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ආක්‍රමණය නතර කරන ලෙස ඉල්ලමින් මුලතිව් සිට ජනපතිට ලිපි November 23, 2024 වෛද්‍ය නොසැලකිල්ල නිසා වසර 10කට පසු දරු සුරතල් බැලීමේ සිහිනය බොඳ වෙයි November 21, 2024 පිල්ලෙයාන් CIDයට November 20, 2024 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට November 20, 2024 freddy දිවයිනට බලපා ඇති ශීත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැන්ඩවුස් සුලි කුණාටුවේ බලපෑමෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම ශීත කාලගුණ තත්වය ඇතිව තිබෙන බවයි, ශීත කාලගුණ තත්වයට හේතු පැහැදිලි කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. සුළි කුනාටුව අද (09) දිනයේදී තමිල්නාඩුවට ඇතුල්වීමට නියමිත බවත්, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කරයි. Tagsmandouswhether Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Next articleධිවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇගවිමක් ! - Advertisement - More articles චීන තානාපති උතුරේ මාධ්‍යවේදින් හමුවෙයි ! November 20, 2024 දමිළ ජනයාගේ ප්‍රශ්ණ විසදිමට දමිළ මන්ත්‍රිවරුන් එක මිටට ! November 19, 2024 ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයක් ! November 15, 2024 - Advertisement - Latest article ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ආක්‍රමණය නතර කරන ලෙස ඉල්ලමින් මුලතිව් සිට ජනපතිට ලිපි November 23, 2024 වෛද්‍ය නොසැලකිල්ල නිසා වසර 10කට පසු දරු සුරතල් බැලීමේ සිහිනය බොඳ වෙයි November 21, 2024 පිල්ලෙයාන් CIDයට November 20, 2024 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග බ්‍රේල් ක්‍රමයට November 20, 2024 චීන තානාපති උතුරේ මාධ්‍යවේදින් හමුවෙයි ! November 20, 2024