News ශීත කාලගුණය තවදුරටත් By freddy December 9, 2022 0 229 Share Facebook Twitter Pinterest WhatsApp Must read පොලිස් ඇමති සිය උපදේශක උන්නැහේට ඔච්චර ආදරේ ඇයි අප්පා – ලොකු කුමා April 14, 2025 තවත් සංස්කෘතියකට ගරු කරන්න බැරි අයත් එක්කද ඇගමැතිණිය උතුරට ගියේ ? April 13, 2025 ජීවත්වීමට ඉඩක් ඉල්ලා දරු පවුලක්, ජනපති හමුවන තෙක් පා ගමනේ April 11, 2025 නලින් හේවගේ JVP ද ? April 10, 2025 freddy දිවයිනට බලපා ඇති ශීත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැන්ඩවුස් සුලි කුණාටුවේ බලපෑමෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම ශීත කාලගුණ තත්වය ඇතිව තිබෙන බවයි, ශීත කාලගුණ තත්වයට හේතු පැහැදිලි කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ. සුළි කුනාටුව අද (09) දිනයේදී තමිල්නාඩුවට ඇතුල්වීමට නියමිත බවත්, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සදහන් කරයි. Tagsmandouswhether Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Next articleධිවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇගවිමක් ! - Advertisement - More articles තවත් සංස්කෘතියකට ගරු කරන්න බැරි අයත් එක්කද ඇගමැතිණිය උතුරට ගියේ ? April 13, 2025 පළාත් පාලන ඡන්දය සහ උතුරේ පලාලි පාර විවෘත කිරිම ? April 10, 2025 පොලිස් වධහිංසා නවත්වනු; ජීවත් වීම මුලික අයිතිවාසිකමක් කරනු! April 4, 2025 - Advertisement - Latest article පොලිස් ඇමති සිය උපදේශක උන්නැහේට ඔච්චර ආදරේ ඇයි අප්පා – ලොකු කුමා April 14, 2025 තවත් සංස්කෘතියකට ගරු කරන්න බැරි අයත් එක්කද ඇගමැතිණිය උතුරට ගියේ ? April 13, 2025 ජීවත්වීමට ඉඩක් ඉල්ලා දරු පවුලක්, ජනපති හමුවන තෙක් පා ගමනේ April 11, 2025 නලින් හේවගේ JVP ද ? April 10, 2025 නිල්වලා ගඟට පැන්න රැදවියා යළිත් අත්අඩංගුවට ! April 10, 2025