Friday, September 18, 2026
spot_img

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු ලැයිස්තුව මෙන්න

Must read

UPFAශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායක පත්වීම් පිරිනැමීමක් අද(16) පෙරවරුවේදී සිදුවිය.එම අවස්ථාව  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී සිදුවිය. 
 
01 – එම්.එස්.එම්. සකාවුල්ලාහ් මහතා මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස පත් කර තිබේ. 
 
රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරුන්
 
02 – ඩී.ආර්. ඉන්දු ගුණතිලක මහතා
03 – එම්. නිහාල් විජයානන්ද මහතා
04 – ජී.කේ උපාලි චන්ද්‍රසේන මහතා 
 
කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරුන්
 
05 – ක‍ෂත්‍රිය රාජපුත්‍ර වීරසිංහ මහතා 
06 – මහින්ද බණ්ඩාර බක්මීවැව මහතා 
 
මාතර දිස්ත්‍රික් සංවිධායක
 
07 – අනිල් චන්ද්‍රනාත් වීරමන් මහතා
 
දිගාමඩුල්ල දිස්ත්‍රික් සංවිධායක
 
08  වයි.ජී. බන්දුල සරත් කුමාර මහතා පත් කර ඇත. 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article