Monday, September 14, 2026
spot_img

වීරයෙකුට වෙච්ච දේ ! සමාජ මාධ්‍ය සියල්ලත් ලංකාව තුල අවහිර කරයි

Must read

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ගණනාවකට පිවිසීම අවහිර වී ඇති බව වාර්තාවේ. මේ අතර ෆේස් බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ටෙලිග්‍රෑම් ද තිබෙන බව වාර්තාවේ. මෙම අවහිර වීම අප්‍රෙල් 3 පාන්දර 12 සිට වාර්තාවන්නට පටන්ගෙන ඇත.
පසුගිය දිනවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉඟි කර තිබුනේ සමාජ මාධ්‍ය තුළ කැරළිකාර තත්වයන්ට පෙළැඹවීම් ඇතිවන්නේ නම් ඉදිරියේදී තාවකාලික අවහිරවීම් සිදුවිය හැකි බවය.
සමාජ මාධ්‍ය කේන්ද්‍ර කොට ගනිමින් මේ රජයට එරෙහිව කෙටි කලක් තුල දැවැන්ත විරෝධාතා රටපුර‌ා රැල්ලක් සේ පැතිර යමින් ඇති පසුබිමක රජය මේ තිරණය ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article