Monday, September 14, 2026
spot_img

මන්ත්‍රීවරුන් සහ පක්ෂ කිහිපයක් ස්වාධීන වෙයි

Must read

අනුර ප්‍රියදර්ශනයාපා, සුසිල් ප්‍රේමජයන්ත් , ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩ්, නිමල් ලංසා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , නලීන් ප්‍රනාන්දු , ප්‍රියංකර ජයරත්න , රොෂාන් රණසංහ, අරුන්දික ප්‍රනාන්දු, ජනරත්න හේරත් යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.

ඊට අමතරව පක්ෂ 10ක් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කල බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article