Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

විශ්‍රාමික දුම්රිය රියදුරන් අද රාත්‍රීයේ සිට දුම්රිය ධාවනයට

Must read

මේ දිනවල පැවැත්වෙන දුම්රිය වෘත්තීය සමිති වර්ජනය හේතුවෙන් ප්‍රමාද වන දුම්රිය කටයුතු සාමාන්‍ය තත්වයට පත්කිරීම සදහා විශ්‍රාමික දුම්රිය රියැදුරන්, අද(30) සිට දුම්රිය සේවා කටයුතු වෙනුවෙන් යොදවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article