Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා අත්අඩංගුවට ගන්නැයි නියෝග

Must read

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය අධිකරණය නියෝග කර ඇත.
එසේ ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ දේපල සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article