Monday, September 14, 2026
spot_img

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම අද සිට ඇරඹේ

Must read

තාවකාලිකව නතර කර තිබූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු අද (08) දිනයේ සිට යළි ආරම්භ කෙරෙන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ දී ඉන්දියාවේ සිට 185දෙනෙකු, දෝහා කටාර් සිට 17 දෙනෙකු සහ මාලදිවයිනේ සිට 187 දෙනෙකු ගුවන් යානා මගින් ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article