Monday, September 14, 2026
spot_img

මගීන් 200ක් රැගත් ඉන්දීය ගුවන්යානයක් අනතුරට ලක්වෙයි

Must read


ඩුබායි සිට ඉන්දියාටගවේ කේරල ප්‍රදේශයේ කැලිකට් ගුවන්තොටුපල වෙත පියාසර කරමින් තිබූ Air India Express ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මේ වන විට වාර්තා වන ආකාරයට සිදුවීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

https://mobile.twitter.com/ndtv/status/1291761232521781250?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1291761232521781250%7Ctwgr%5E&ref_url=http%3A%2F%2Fwww.newswire.lk%2F2020%2F08%2F07%2Fwatch-air-india-express-plane-crash-lands-with-nearly-200-onboard%2F

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article