Monday, September 14, 2026
spot_img

විදෙස් ගමන් තහනම ඉවතට ,රංජන් ඇමරිකාවට

Must read

ප්‍රසංග කිපයක් සඳහා ඇමරිකාව බලා යාමට පසුගියදා කටුනායක ගුවන් තොටුපල⁣ට පැමිණි රංජන් රාමනායකට ආපසු හැරි යන්නට සිදුව තිබුනේ ඔහුගේ නඩු කිපයකට ආදාලව විදෙස් ගමන් තහනමක් පනවා තිබුන නිසාවෙනි.

ඔහුට එරෙහිව විභාගවන නඩු දෙකකටම අදාළව ගුවන් ගමන් තහනම් කිරීම් අධිකරණ මගින් පනවා, ඒ බැව් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ඇතුළත් කර තිබුන බැව් ඔහු දැනගෙන තිබුනේ ගුවන් තොටුපලට පැමිණි පසුව බවද වාර්තා විය

කෙසේ වෙතත් ඊයේ දිනයේදි ඒ තහනම ඉවත් කරගැනිමට හැකිවිම නිසා ඇමරිකාව බල රංජන් දැන් පිටත්ව ගොස් ඇත.
ගේම් චිත්‍රපටයේ විශේෂ දර්ශණ කිපයකට රංජන් සහභාගි විමට නියමිත බව සිය ෆේස් බුක් පිටුවේ සටහනකින් දක්වා තිබේ.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article