ඊයේ දිනයේ (අගෝස්තු 13) කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්කුඹුර ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් අධිබලැති විදුලි කනුවක ගැටීමෙන් එම වෑන් රථයේ ගමන්ගත් දෙදෙනෙකු හා මාර්ගයේ ගමන්ගත් ගැහැනුදරුවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.පොලීසිය පවසන්නේ සිදුවූ පිලිස්සුම් තුවාල මත කිහිපදෙනෙකු රෝහල් ගතකල බවයි.
ඡායාරූප උපුටාගැනීම – http://www.dailymirror.lk






