යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය, වව්නියා විශ්වවිද්‍යාලය වශයෙන් අද විවෘත කිරීඹට නියමිතය. ඒ අනුව අද විවෘත වන්නේ මෙලෙස 17 වන විශ්වවිද්‍යාලයයි.
යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය, වව්නියා විශ්වවිද්‍යාලය ලෙස නම් කිරීමට අදාල ගැසට් නිවේදනය පසුගිය වසරේ ජුනි මස 8වනදා නිකුත් කෙරිණි.