Monday, October 12, 2026
spot_img
spot_img
spot_img
spot_img

වනජීවී නිලධාරීන්ගෙන් සෝමාවතියේ තුවාල ලැබූ වන අලියෙකුට සාර්ථක ප්‍රතිකාර

Must read

​සෝමාවතිය ජාතික උද්‍යානය තුළ, සෝමාවතිය චෛත්‍යය ආසන්නයේ උදර ප්‍රදේශයේ දැඩි ලෙස සැරව ගෙඩියක් ආසාදනය වී තුවාල ලබා සිටි වන අලියාට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරී සමීර කළිඟු ආරච්චි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ සෝමාවතිය අඩවි වනජීවී නිලධාරීන් එක්ව සාර්ථක ප්‍රතිකාර ලබා දී ඇත.

​වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම මඟින්, උැඩර ප්‍රදේශයේ පීඩාකාරී ලෙස වර්ධනය වී තිබූ තුවාලයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී වන අලියා යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගෙන තිබේ. වනජීවී සෞඛ්‍ය සංරක්ෂණය සහ වනපෙතේ වෙසෙන වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වනජීවී පශු වෛද්‍ය අංශය සහ අඩවි නිලධාරීන් නිරන්තරයෙන් මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

මුලාශ්‍රය – (Department of wildlife conservation Sri Lanka)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article