Saturday, September 21, 2024

ලොව ප්‍රථම “දිවියන් පිළිබද තොරතුරු මධ්‍යස්ථානය” යාල දී විවෘත කෙරේ

Must read

දිවියන් පිළිබදව තොරතුරු ලබාගත හැකි ලොව පළමු මධ්‍යස්ථානය යාල ජාතික වනෝද්‍යාන පරිශ්‍රයේදී පසුගිය 26 වනදා විවෘත විය.

මෙම මධ්‍යස්ථානයේ නිර්මාතෘවරන් වන්නේ පරිසරවේදීන් වශයෙන් කටුයුත කරන දුෂ්‍යන්ත සිල්වා,මිලින්ද වත්තෙගෙදර,රවීන්ද්‍ර සිරිවර්ධන හා මෙවන් පියසේන යන මහත්වරුන්ය.මෙම ව්‍යපෘතිය සදහා අනුග්‍රාහකත්වය ලබාදී ඇත්තේ Navesta Pharmaceuticals සමාගම විසින්වන අතර අවශ්‍ය ඩිජිටල් තිර ලබාදී ඇත්තේ Ewis සමාගම විසිනි.

මෙම මධ්‍යස්ථානය හරහා යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට,සෆාරි ජීප් රථ රියදුරන්ට හා පර්යේෂකයන්ට දිවියන් පිළිබදව විශාල තොරතුරු ප්‍රමාණයක් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article