Monday, September 14, 2026
spot_img

පාකිස්ථාන කොටස් වෙළඳපොල ගොඩනැගිල්ලට වෙඩි ප්‍රහාරයක්

Must read

 

පාකිස්ථාන කොටස් වෙළදපොල ගොඩනැගිල්ලට පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය මේ වන විට වාර්තා කර සිටියි.
වෙඩි තැබීම සිදුකල පිරිස වාහන නැවතුම්ස්ථානයේ සිට පැමිණ, ගොඩනැගිල්ලේ ප්‍රධාන ගේට්ටුවට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පසුව ගොඩනැගිලලට ඇතුළු වී ඇති අතර ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පිරිස මේ වන තෙක් හදුනාගෙන නොමැත. එම පිරිස මියගොස් ඇති බවද පාකිස්ථාන පොලීසිය උපුටාදක්වමින් බීබීසී වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article