Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

රු.4000ක දඩයක් සමග රයන් නිදහස්

Must read

මාකඳුරේ මධූෂ් විසින් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ රංගන ශිල්පී රයන් වෑන් රෝවන් මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලේය.ඒ රුපියල් 4000ක දඬයක් පැනවීමෙන් අනතුරුවයි.
ඔහුට එරෙහිව ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article