Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

චීන පරිත්‍යාගයෙන් ශ්‍රිලංකා පොලීසියට ජීප් රථ 10ක්

Must read

චීන රජයේ පරිත්‍යාගයකට අනුව ශ්‍රිලංකා පොලිස් දෙපාර්තමේන්තුවවෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනපතිතුමන් වෙත භාරදීම ඊයේ (08)දිනයේදී සිදුවිය.

ඊට අදාළ ලියකියවිලි සහ යතුරු ශ‍්‍රී ලංකාවේ චීන තානාපති චැන්ග් ක්ෂුයැන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම එහිදී සිදුවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article